තමන්නා භාතියා Yy ruceiD12 IiRr uSoKk rtr i
| තමන්නා භාතියා | |
|---|---|
තමන්නා භාතියා | |
| උපත | තමන්නා භාතියා[1] 21 December 1989 මුම්බායි,මහාරාෂ්ට,ඉන්දියාව |
| නිවහන | මුම්බායි,මහාරාෂ්ට,ඉන්දියාව |
| වෙනත් නම් | තමන්නා |
| වෘත්තිය | නිළියක, නිරූපිකාවක, නර්තන ශිල්පියක |
| සක්‍රීය වසර | 2005– වර්තමානය |
| තිළිණයන් | කලායිමාමනී[2] ගෞරව ආචාර්ය උපාධිය from CIAC, in association with KEISIE Graduate School of International Education |
තමන්නා භාතියා (උපත 1989 දෙසැම්බර් 21දින)[4])ඉන්දියානු චිත්‍රපට නිළියකවේ.[5]ඇය ප්‍රධාන වශයෙන් තමිල් සිනමා|දෙමළ, බොලිවුඩ්|හින්දි,මාරති භාෂාවෙන්| මරාති තුළුන් දැකගත හැකිවේ. එමෙන්ම ඇය කන්නඩා චිත්‍රපට තුළින්ද ඇය දැකගත හැකිවේ. රඟපෑමට අමතරව, තමන්නා වේදිකා දර්ශනයන්ට සහභාගී වන අතර, වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා ප්‍රවර්ධන වැඩසටහන් සඳහාද සහභාගී වේ.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "Tamannah's 'secret of success' – Tamil Movie News". IndiaGlitz. 2010-06-01. සම්ප්‍රවේශය 2012-10-09.
- ↑ "Tamil Nadu Govt announces Kalaimamani awards". The Hindu (in ඉංග්‍රීසි). PTI. 2011-01-28. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2017-09-15.
- ↑ Abbasi, Mehfooz (2017-07-25). "After Shah Rukh Khan, Baahubali Actress Tamannaah Bhatia Receives An Honourary Doctorate". India.com (in ඉංග්‍රීසි). සම්ප්‍රවේශය 2017-09-15.
- ↑ Sify (21 December 2010). "Happy birthday Tamannaah". Sify. සම්ප්‍රවේශය 2018-05-15.
- ↑ "Happy B'day to the Queen of K’wood!". Sify. 21 December 2009. Archived from the original on 18 June 2013. සම්ප්‍රවේශය 15 May 2015.